සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංචාරක රියදුරන් හා මාර්ගෝපදේශකයන් සමග සාකච්ඡාවක් අද (11) සංචාරක සංවර්ධන අධිකාරියේදී පැවැත්විණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සංචාරක කර්මාන්තයේ නියතු සියලු දෙනාට එරෙහිව ගනු ලබන පියවර සම්බන්ධයෙන් මම ඔවුන්ව දැනුවත් කලෙමි.
මෙම දැනුවත් කිරීමේ අරමුණ වූයේ යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීම ආදී සිදුවීම් රට තුළ සිදුවීම වැළක්වීමටය.




